IOC ඉන්ධන මිල අඩු නොකරයි / බස් ගාස්තුත් අඩු නොකිරීමේ තීරණයක්

ඛනිජ තෙල් සංස්ථාව අලෙවි කරන ඉන්ධන මිල ගණන් පහත දැමුවද තම ඉන්ධන මිල අඩු නොකිරීමට ලංකා ඉන්දියන් ඔයිල් සමාගම තීරණය කර තිබෙනවා.
ඒ අනුව ඊයේ වන විට පැවැති මිලටම ඉන්ධන තවදුරටත් අලෙවි කරන බවයි එම සමාගම පවසන්නේ.
මේ අතර ඉන්ධන මිල අඩු කළද බස් ගාස්තු පහත නොදමන බව බස් සංගම්ද දන්වා තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *