පොලිස්පතිගේ කටහඩ සාම්පල වාර්තාව අධිකරණයට

පොලිස්පති පූජිත ජයසුන්දර මහතාගේ කටහඬ සාම්පලය සම්බන්ධ පරීක්ෂණ වාර්තාව අධිකරණය වෙත ඉදිරිපත් කර තිබෙනවා. ඒ රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව සිදුකළ පරීක්ෂණයෙන් පසුවයි. පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා ජනවාරි මස 14 වැනි දා රස... Read more »

සමූහ මිනී වළේ අස්ථිවල කාලනිර්ණ වාර්තා අධිකරණයට

මන්නාරම සමූහ මිනීවලේ අස්ථී කොටස් සම්බන්ධයෙන් සිදු කෙරුණු කාබන් පරීක්ෂණයේ වාර්තාව මන්නාරම මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර තිබෙනවා. අමෙරිකාවේ ෆ්ලොරීඩා ප‍්‍රාන්තයේ රසායනාගාරයකදී එම අස්ථි කොටස් සාම්පල පරික්ෂාවට ලක් කළ අතර ඒ අනුව අදාළ... Read more »

කොකේන් බොන බව කී මැති ඇමති ලයිස්තුව කතානායක ඉල්ලයි

කොකේන් ඇතුළු විවිධ මත්ද්‍රව්‍ය භාවිතා කරන මැති ඇමතිවරුන් 24 දෙනෙකු පාර්ලිමේන්තුවේ සිටී නම් ඒ සම්බන්ධයෙන් තමන්ට ලිඛිතව දැනුම් දෙන්නැයි කතානායක කරු ජයසූරිය මහතා රාජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතාට දැනුම් දී තිබෙනවා. රාජ්‍ය... Read more »

වැඩි කළ සිමෙන්ති මිල අඩු කරන්නැයි ඉල්ලීමක්

ඉහළ නංවන ලද සිමෙන්ති මිල යළි පහත හෙලන්නැයි රජයෙන් ඉල්ලා සිටින බව පාරිභෝගික අයිතීන් සුරකීමේ ජාතික ව්‍යාපාරය පවසනවා. මේ ඊට අදාළව එම ව්‍යාපාරය නිකුත් කළ නිවේදනයයි. නිවසක් තනා ගැනීම සෑම මිනිසෙකුගේම සිහිනයකි.... Read more »

නවම් පුර ‍පසළොස්වක් පොහොය අදයි

නවම් පුර ‍පසළොස්වක් පොහොය දවස ශාසනික වශයෙන් ඉතාම වැදගත් වන පොහොය දවසක්. ඒ වගේම සම්බුද්ධ චරිතය සම්බන්ධයෙන් ඉතා වැදගත් සිදුවීම් මේ පෝය දිනයේ සිදුවෙලා තිබෙනවා. ඒ අතර ඉතාම වැදගත් සිදුවීම තමයි සැරියුත්... Read more »