මෝදිගේ පක්ෂය පල්ලම් බසී / ඒත් ජන්දය දිනුම්

ඉන්දීය ප්‍රාන්ත මැතිවරණයෙන් ගුජරාට් හා හිමචල් ප්‍රදේශ් ප්‍රාන්තයේ යළිත් සිය බලය තහවුරු කර ගැනීමට ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි නායකත්වය ලබා

Read more

ඇන්ඩ්‍රොයිඩ් දුරකථනවලට වෛරසයකින් බලපෑම්/ බේරෙන්නේ මෙහෙමයි

ඇන්ඩ්‍රොයිඩ් දුරකථන ඉලක්ක කරගත් නව වෛරසයක් වේගයෙන් ලොව පුරා පැතිරයමින් පවතින බව අනාවරණ කර තිඛෙනවා. බ්‍රිතාන්‍ය මාධ්‍ය පවසන්නේ මෙම වෛරසය

Read more

හැරී කුමරුගේ විවාහය හොලිවුඩ් නිළි පෙම්වතිය සමග

බ්‍රිතාන්‍යයේ ඔටුන්නට හිමිකම අනුව අනුපිලිවෙලේ 5 වන තැන පසුවන හැරී කුමරුගේ විවාහය පිළිබද අද රජ පවුල නිවේදනයක් නිකුත් කර තිඛෙනවා.

Read more

උතුරු කොරියානු සෙබලා ඛේරාගත් දකුණේ මෙහෙයුමේ දර්ශන නිකුත් වෙයි

උතුරු කොරියාව විසින් එරට දේශසීමාව ආසන්නයේ යුධ අගල් කැපීම ආරම්භ කර තිඛෙනවා. බී බී සී වාර්තා සදහන් කළේ ඊයේ දිනයේදී

Read more

සිම්බාබ්වේ නව ජනාධිපති දිවුරයි

සිම්බාබ්වේ නව ජනාධිපතිවරයා ලෙස එමර්සන් මනන්ගග්වා මහතා අද දිවුරුම් දුන්නා. ඒ හරාරේ අගනුවර පැවැති විශේෂ උත්සවයකදීයි. වසර 37 ක් එරට

Read more

මුගාඛේ ජනපති ධූරය අතහරී

සිම්බාබ්වේ ජනාධිපති රොබට් මුගාඛේ මහතා අද සිය ධූරයෙන් එල්ලා අස්වුණා. ඒ එරට බලය අත්පත් කරගත් හමුදා පාලනයේ හා ඔහුගේ පක්ෂයේ

Read more

සිම්බාබ්වේ බලය හමුදාවට / ජනපති මුගාඛේ නිවාස අඩස්සියට

සිම්බාබ්වේ අගනුවර වන හරාරේ නගරයේ බලය අත්පත් කරගත් එරට හමුදාව මේ වන විට ජනාධිපති රොබට් මුගාඛේ ඇතුලු පවුලේ සාමාජිකයින් නිවාස

Read more

ඉරාන භූ කම්පනයෙන් මරණ 452 ක් / තුවාලකරුවන් 7600 / ගම්මාන 500ක් විනාසයි

ඉරාක – ඉරාන දේශසීමාවේ හටගත් භූ කම්පනය හේතුවෙන් ගම්මාන 500ක් සම්පූර්ණයෙන්ම විනාශවී ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය අනාවරණ කර තිඛෙනවා. ඒ

Read more

ඉරාන භූ කම්පනයෙන් 332 ක් මරුට / 2800කට තුවාල

ඉරාන ඉරාක දේශසීමා කලාපයේ හටගත් භූ කම්පනය හේතුවෙන් සිදුව ඇති මරණ සංඛයාව 332ක් තෙක් ඉහල ගොස් තිඛෙනවා. එන් බී සී

Read more

අයි එස් ත්‍රස්තයින් අවසන් / ඉරාක හමුදා අවසන් මර්මස්ථානයට ඇතුලු වෙයි

අයි එස් ත්‍රස්තවාදීන්ගේ ග්‍රහණයේ පවතින ඉරාකයේ අවසන් නගරය වන අල් කයිම් නගරයට එරට හමුදා ඇතුලු වී තිඛෙනවා. ඒ දරුණු සටනකින්

Read more

කිම් ජොන් අන්ට වරදියි / න්‍යෂ්ඨික පරීක්ෂකයින් රැසක් අතුරුදන්

උතුරු කොරියාව විසින් න්‍යෂ්ඨික අත්හදා බැලීම් සිදුකරන කදුකර කලාපයේ දැවැන්ත නායයාමක් සිදුවීමෙන් පුද්ගලයින් 200ක් මරණයට පත්ව තිඛෙනවා. ජපාන මාධ්‍ය වාර්තා

Read more

නොඛෙදුණු ස්පාඤ්ඤයක් වෙනුවෙන් බාර්සිලෝනාහී විරෝධයක්

ස්පාඤ්ඤයේ කැටලෝනියාව වෙනම රටක් බවට නම් කිරීමට එරෙහිව බාර්සිලෝනාහීදී දැවැන්ත පා ගමනක් ක්‍රියාත්මක වනවා. බී බී සී පුවත් සේවය වාර්තා

Read more

කැටොලිනාව වෙනම රටක් ලෙස ප්‍රකාශයට පත් කරලා

ස්පාඤ්ඤයේ කැටලොනියා කලාපය වෙනම රාජ්‍යයක් ලෙස ප්‍රකාශයට පත් කර තිඛෙනවා. ඒ කැටලොනියා ප්‍රාන්ත පාර්ලිමේන්තු විසින්. පසුගියදා කැටලොනියා කලාපයේ ජනමත විචාරණයක්ද

Read more

මාස 5ක් මුහුදේ අතරමංව සිටි කාන්තාවන් දෙදනකු හමුවෙයි

මාස 5කට ආසන්න කාලයක් මුහුදේ අතරමංව සිටි කාන්තාවන් දෙදනකු හා සුනඛයින් දෙදනකු සහිත කුඩා යාත්‍රාවක් සොයා ගැනීමට අමෙරිකානු නාවික හමුදාව

Read more

අමෙරිකාවේ වෙඩි තැබීම්වලින් 900ක් මරුට / 2200කට තුවාල

මෙම මාසය තුල පමණක් අමෙරිකාවේ සිදුවූ වෙඩි තැබීම්වලින් පුද්ගලයින් 900 දෙනකු මිය ගොස් තවත් දෙදහසක් තුවාල ලබා ඇති බව අනාවරණවී

Read more

ජන්දෙන් දින්න අඛේගෙන් උතුරු කොරියාවට අනතුරු ඇගවීමක්

උතුරු කොරියාව පිළිබද ඉදිරියේදී දැඩි තීරණ ගන්නා බව මැතිවරණයෙන් විශිෂ්ට ජයක් හිමිකර ගත් ජපාන අගමැති ෂින්ෂෝ අඛේ මහතා පවසනවා. ඒ

Read more

මියුනිච් නගරයේදී තවත් ත්‍රස්ත ප්‍රහාරයක්

ජර්මනියේ මියුනිච් නගරයේදී තියුණු ආයුධයක් රැගත් පුද්ගලයකු සාමාන්‍ය ජනතාව ඉලක්ක කර ගනිමින් ප්‍රහාරයක් එල්ල කර තිඛෙනවා. ප්‍රහාරයෙන් කිහිප දෙනකු තුවාල

Read more

තරු දෙකක් ගැටී විශ්වයටම බලපෑම්

පෘථිවියට ආලෝක වර්ෂ 130 ක්‌ ඈතින් ඇති න්‍යුට්රෝන තාරකා දෙකක්‌ අධි වේගයෙන් ගැටීම නිසා විශ්වය සෙලවීමකට ලක්‌වී ඇති බව විද්‍යාඥයන්

Read more

151 ක් බේරා ගනිමින් යානයක් හදිසි ගොඩබෑමක

මැලේසියාවට අයත් එයාර් ඒෂියා ගුවන් සේවයේ යානයක් හදිසියේ ගොඩබස්වා තිඛෙනවා. එම ගුවන් සේවය නිවේදනය කළේ අඩි 20000 ක් ඉහල ගුවනේදී

Read more

නිව් යෝර්ක් නුවරට පහර දෙන බව කියූ සැකකරුවකු අත්අඩංගුවට

ලාස් වේගාස් හී දී වෙඩි තබා පිරිසක් ඝාතනය කිරීමේ සිද්ධියට සමාන ප්‍රහාරයක් එල්ල කරන බවට තර්ජන සිදුකළ පුද්ගලයකු නිව් යෝර්ක්

Read more