මුව පැටවකු බේරාගත් තරුණයකුගේ වික්‍රමය- Photos

බංග්ලාදේශයේ ගංගාවක ගිලුණු මුව පැටවකු ජීවිතය අවධානමට ලක් කරගනිමින් බේරා තරුණයකු සමත්ව තිබෙනවා. ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරන්නේ නෝක්හාලි ගංගාවේ ගිලෙමින්

Read more

ටැන්සානියාවේ යාත්‍රා අනතුරින් 79ක් මරුට

ටැන්සානියාවේ වික්ටෝරියා ජලාශයේදී මගී යාත්‍රාවක් පෙරළීමෙන් මිය ගිය ගණන 79 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. එරට රජයේ වාර්තා අනාවරණ කළේ

Read more

කිම් ජොන් අන් ට්‍රම්ප් හමුවන්න ඉල්ලයි

උතුරු කොරියානු නායක කිම් ජොන් අන් යළිත් අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා මුණ ගැසීමට සූදානමින් පසුවන බව දකුණු කොරියානු මාධ්‍ය

Read more

අඩි 80 ක මුහුද රැළි සමග ෆ්ලෝරන්ස් අමෙරිකාවට කඩා වදී

ෆ්ලෝරන්ස් සුළි කුණාටුව මේ වන විට ප්‍රබලත්වය අවම වෙමින් අමෙරිකාව තුල හමා යමින් පවතිනවා. බී බී සී පුවත් සේවය වාර්තා

Read more

ප්‍රවේශම්වන්න / දලයි ළාමා යුරෝපයට අනතුරු අගවයි

යුරෝපය යුරෝපා ජාතිකයින්ට ලබාදී එහි පැමිණ සිටින සියලු සරණාගතයින් යළි සිය රටවලට යාම ඉදිරියේදී වඩාත් යහපත් වනු ඇති බව ටිඛෙටයේ

Read more

ෆ්ලෝරන්ස් සුළි කුණාටුව අභ්‍යාවකාශයට පේන හැටි – Video

අමෙරිකාවට බලපෑම් එල්ල කරමින් පවතින ෆ්ලෝරන්ස් සුළි කුණාටුව ජාත්‍යන්තර අභ්‍යාවකාශ මධ්‍යස්ථානයට නිරීක්ෂණයවී තිඛෙනවා. මේ නාසා ආයතනය අනාවරණ කළ එම වීඩියෝ

Read more

පැරිස් නුවරදී පිහි ඇනුමකින් 7කට තුවාල

ප්‍රංශයේ පැරිස් නුවරදී පුද්ගලයකු විසින් තියුණු ආයුධයකින් පහරදී පුද්ගලයින් 7 දෙනකුට තුවාල සිදුකර තිඛෙනවා. බී බී සී පුවත් සේවය වාර්තා

Read more

පිහි ඇණුමකින් තුවාල ලැබූ ජනපති අපේක්ෂකයා ඛේරා ගනී

මැතිවරණ ප්‍රචාරණය අතරතුර පිහි ඇනුම් ප්‍රහාරයකට ලක්වූ බ්‍රසීල ජනාධිපතිවරණයේ ඉදිරිපෙළ අපේක්ෂක ජෙයා බොල්සොනාරෝ ජීවිත අවදානමෙන් මිදී ඇති බව වෛද්‍යවරුන් පවසනවා.

Read more

සමලිංගිකත්ව තීන්දුවෙන් ඉන්දියාව කැලඹෙයි

ඉන්දියාව තුල සමලිංගිකත්වය තවදුරටත් අපරාධයක් ලෙස නොසලකන බව දන්වමින් ඉන්දීය ශ්‍රේෂ්ඨාධීකරණය අද නියෝගයක් නිකුත් කර තිඛෙනවා. ඒ ඊට අදාළව ඉදිරිපත්ව

Read more

එකවර අලි 90 ක් මරලා

අප්‍රිකාවේ බොට්ස්වානා රාජ්‍යයේ වනෝද්‍යානයක අලි ඇතුන් 90 දෙනකු එකවර ඝාතනය කර තිඛෙනවා. දේශසීමා විරහිත අලි සම්බන්ධ ආයතනය නිවේදනය කළේ දළ

Read more

කත්මණ්ඩු ගුවන්තොටේදී යානයක් අනතුරක

නේපාලයේ කත්මණ්ඩු ගුවන් තොටුපලේදී ගුවන් යානයක් ධාවන පථයෙන් ඉවතට පැන අනතුරකට ලක්ව තිඛෙනවා. ඒ හේතුවෙන් යානයේ රැදී සිටි පුද්ගලයින් 5

Read more

මියන්මාර හමුදා ප්‍රධානීන්ට ජන සංහාර චෝදනා

මියන්මාරයේ හමුදා නායකයින්ට එරෙහිව ජන සංහාර චෝදනා මත පියවර ගත යුතු බව එක්සත් ජාතීන්ගේ සංවිධානය නවතම වාර්තාවකින් හෙළිකර තිඛෙනවා. ඒ

Read more

ඉම්රාන් ඛාන් අගමැති ධූරයේ දිවුරයි

පකිස්ථානයේ 22 වන අගමැතිවරයා වශයෙන් ඉම්රාන් ඛාන් මහතා අද දිවුරුම් දුන්නා. ඒ පකිස්ථාන ජනාධිපතිවරයා ඉදිරියේදීයි. වසර 22ක් පුරා දේශපාලනයේ නිරතවන

Read more

පැහැරගත් යානයේ කළු පෙට්ටිය හමුවෙයි

අමෙරිකාවේ සියැටල් ප්‍රාන්තයේදී ගුවන් තොටුපල සේවකයකු විසින් පැහැර ගැනීමෙන් පසු කඩා වැටුණු ගුවන් යානයේ කලු පෙට්ටිය සොයාගෙන තිඛෙනවා. රොයිටර් පුවත්

Read more

රුමේනියාව නොසන්සුන්

රුමේනියාවේ වාමවාදී රජයට ඉල්ලා අස්වීමට බල කරමින් ක්‍රියාත්මක විරෝධතා කළහකාරී මට්ටමකට පත්ව තිඛෙනවා. ප්‍රංශ පුවත් සේවය වාර්තා කළේ විරෝධතාකරුවන් පාලනය

Read more

දස ලක්ෂයක් 99 න් ඛේරා පොලවේ හැපුණු අමුත්තා

නිවසක් තරම් විශාල දැවැන්ත උල්කාපාතයක් පොලවේ ගැටී තිඛෙනවා.මේ නාසා විද්‍යාඥයින් ඒ පිළිබද හෙළිකරන ආකාරයයි.

Read more

ඉන්දුනීසියා භූ කම්පනයේ මරණ 347 ක් වෙයි

ඉන්දුනීසියාවේ ලොම්බොක් දූපතේ පසුගිය ඉරිදා හටගත් භූ කම්පනයෙන් මිය ගිය ගණන 347 ක් දක්වා ඉහළ ගොස් තිඛෙනවා. එරට බලධාරීන් නිවේදනය

Read more

කරුණානාධිගේ අවමගුල් පෙරහර මරීනා වෙරළට

තමිල්නාඩු ප්‍රාන්තයේ මහ ඇමතිවරයා ලෙස පස්වරක් කටයුතු කළ අභාවප්‍රාප්ත ඩී එම් කේ පක්ෂ නායක මුතුවේල් කරුණානාධි මහතාගේ දේහය පිළිබද අවසන්

Read more

ඉන්දුනීසියාවේ භූ කම්පනයක් සමග සුනාමි අනතුරු ඇගවීමක්

ඉන්දුනීසියාවේ ප්‍රකට සංචාරක කලාපයක් වන ලොම්බොක් දූපත ආසන්නයේ හටගත් ප්‍රබල භූ කම්පනයකින් පසු එරටට සුනාමි අනතුරු ඇගවීමක් නිකුත් කර තිඛෙනවා.

Read more