විදෙස්

මුරපදය වහා වෙනස් කරන්න / ට්විටර් ඉල්ලයි

ට්විටර් ගිණුම්වල මුරපදය වහාම වෙනස් කරගන්නා ලෙස ට්විටර් සමාගම සියලු ට්විටර් ගිණුම් හිමියන්ගෙන් ඉල්ලීමක් කරනවා.