You are here
Home > Posts tagged "විශේෂාංග" (Page 2)

ගොඩනැගිල්ලෙන් ඇද වැටෙන දිය ඇල්ල

සොබාදහමේ විස්මිත නිර්මාණයක් ලෙස දිය ඇලි සැලකිය හැකියි. එහෙත් අතිශය දියුණු නාගරික පරිසරයක් මැද විශාල දිය ඇල්ලක් පැවතීම සැලකිය හැකිවන්නේ සිදුවිය නොහැක්කක් ලෙසයි. කෙසේ වෙතත් චීනයේ ගුයියාන් ප්‍රාන්තයේ එවන් දැවැන්ත දිය ඇල්ලක් දැකගත හැකිවනවා. ඒ අඩි 354 ක් උස ගොඩ ගොඩනැගිල්ලක ඉහළ සිට ඇද හැලෙන කෘතිම දිය ඇල්ලක්වීම විශේෂත්වයක්. මහල් 28කින් යුතු

දවසෙන් හිදෙන හදිසියේම පිරෙන විස්මිත විල

විශාල විලක් නිරන්තරයෙන් අඅතුරුදන් වෙමින් යළි මතුවන ස්ථානයක් පිළිබද ඔබ මෙතෙක් දැන සිටියාද ? මේ ඔස්ටේ්‍රලියාවේ කැන්බරා නගරයට ආසන්නයෙන් පිහිටා ඇති එම විස්මිත විල පිළිබද කතාවයි. වර්ග කිලෝමීටර 155ක් පුරා පැතිර ඇති මෙම අද්භූත විල හැදින්වෙන්නේ ජෝර්ජ් විල ලෙසයි. මෙහි ඇති විශේෂත්වයක් වන්නේ සම්පූර්ණයෙන්ම ජලය පිරී තිබුණද ඇතම් එක් රැයක් තුල මෙම විලේ

එල්ලා මැරූ අයෙක් පෙර භවය හෙළි කළ හැටි

පුනුරුත්පත්ති සිදුවිම් සම්බන්ධ විස්මිත අනාවරණයන් ලොව පුරා පවතිනවා. මේ එසේ අනාවරණවූ පෙර භවයේදී මරණ දඩුවමට ලක් කළ ලාංකිකයකුගේ පුනුරුත්පත්ති අනාවරණයයි.

කුඩු හැදූ මල අතහැර රෝස මල් වවන මිනිස්සු

ඇෆ්ගනිස්ථානය සැලකෙන්නේ මත්කුඩු ජාවාරමේ කේන්ද්‍රස්ථානයක් ලෙසයි. එරට තුල වගා කරන පොපි මල් ඊට මුල්වී තිබුණා. මේ මත්කුඩු නිපදවන පොපි මල අතහැර රෝස මල වැළදගැනීමේ කතාවයි.

යුධ හමුදාවට මුගටි බලකායක්

ශ්‍රී ලංකා යුධ හමුදාවේ විශේෂ පරීක්ෂණ මෙහෙයුම් සදහා නිර්මාණය කරන ලද නවතම බලකායක් පිළිබද වාර්තාවනවා. ඉංජිනේරු රෙජිමේන්තුව යටතේ වන 14 වැනි රසායනික ජීව විද්‍යාත්මක විකිරණශීලී සහ න්‍යෂ්ටික රෙජිමේන්තුව යටතේ මුගටියන්ගෙන් සැදුම්ලත් බලකායක් මෙසේ ස්ථාපිත කර තිබීම විශේෂත්වයක්. ප්‍රභූවරුන් පැමිණෙන ස්ථාන /වරාය / ගුවන් තොටු‍පොළ ඇතුළු ආර්ථික මර්මස්ථාන ආරක්ෂා කිරීමයි මෙම මුගටි බලකායේ

ලෝහිත චන්ද්‍රයා ලෝකයට පෙනුනේ මෙහෙමයි – Video

සියවසේ දීර්ඝතම ලෝහිත චන්ද්‍රග්‍රහණය අද අළුයම ලෝකයට දිස්වුණා. කෙසේ වෙතත් ශ්‍රී ලංකාව ඇතුළු රටවල් කිහිපයකටම මෙම චන්ද්‍රග්‍රහණය දිස්වූයේ වලාකුළුවලින් එල්ලවූ දැඩි බලපෑම් සමගයි. ඒ අනුව වඩාත් පැහැදිලිව අඛණ්ඩව සූර්ය ග්‍රහණය නැරඹීමට ලංකාවේ බොහෝ ප්‍රදේශවලදී හැකියාවක් ලැබී තිබුණේ නැහැ. එහෙත් වරින් වර එය දැකගත හැකිවූ අතර ග්‍රීසිය ඇතුලු රටවල් කිහිපයකට මෙන්ම ජාත්‍යන්තර අභ්‍යාවකාශ මධ්‍යස්ථානයටද

21 වන සියවසේ දීර්ඝතම ලෝහිත චන්ද්‍රග්‍රහණය අද

21 වන සියවසේ දිස්වන දීර්ඝතම ලෝහිත චන්ද්‍රග්‍රහණය ද රාත්‍රීයේ ශ්‍රී ලංකාව ඇතුලු රටවල් කිහිපයකට පූර්ණ චන්ද්‍රග්‍රහණයක් ලෙස දිස්වනවා. ඒ අනුව අද රාත්‍රී 10.44 ට මෙම චන්ද්‍රග්‍රහණය ආරම්භ වන අතර එහි උච්චතම අවස්ථාව හෙට අළුයම 1යි 51ට ලංකාවට දිස්වනවා. හෙට අළුයම 4 යි 58 ටයි මෙය නිමාවට පත්වන්නේ. මේ එම චන්ද්‍රග්‍රහණය පිළිබද සම්පූර්ණ තොරතුරු

අගහරු දරුවා කී ලෙසම අගහරුගෙන් විලක් සොයාගනී

අගහරු ග්‍රහයා මත ජලය පවතින විලක් සොයා ගැනීම සමග මිනිසාට අගහරු ලෝකය සුරක්ෂිත නවාතැනක් විය හැකි බවට අදහස් පලවනවා. මේ ඒ පිළිබද හා අගහරුගෙන් සොයාගත් ජලය පවතින විල පිළිබදයි.

විද්‍යාඥයන් කැලඹේ /අගහරු මත ජලය පිරි ජලාශයක් හමුවෙයි

පෘථවියෙන් බැහැර ස්ථානයක මුල්වරට දියර සහිත ජලය පවතින බව තහවුරු කර ගැනීමට විද්‍යාඥයන් සමත්ව තිඛෙනවා. ඒ අගහරු ග්‍රහයාගේ දකුණු කොටසේ කිලෝමීටර 20ක් පළල විශාල ජලාශයක් හදුනාගැනීම සමගයි.මෙම ජලාශයේ ඉහල කොටස අයිස් වශයෙන් පෙනුනද එහි පහළින් ජලය පවතින බවයි විද්‍යාඥයන් පවසන්නේ. Purdue සරසවියේ ගගන විද්‍යාඥ  Briony Horgan සදහන් කරන්නේ මෙම සොයා ගැනීම හේතුවෙන් අගහරු මත නිසැකවම

ලංකාවේ දිනකට උපත් 893 ක් / මරණ 350 යි

ශ්‍රී ලංකාව තුල වසරකට දරු උපත් 300,000 ක් සිදුවන බව ඔබ දැන සිටියාද ? එසේම ලංකාවේ පසුගිය වසරේ සිදුව ඇති මරණ ගණන 139,000 ක් . මේ ඒ පිළිබද අනාවරණයයි.

ඉර ළගට යන දුරේක්ෂය හැදූ ශ්‍රී ලාංකිකයා

ලාංකිකයින් විස්මිත හැකියාවන් සමන්විත වනවා.එහෙත් එම හැකියාවෙන් ප්‍රයෝජන ගනු ලබන්නේ වෙනත් රටවල් විසිනුයි.මේ සූර්්‍යයා වෙත යොමුකිරීමට නියමිත අති සූක්ෂම දුරේක්ෂයක් නිර්මාණය කිරීමට දායකවූ ලාංකිකයකු පිළිබද කතාවයි.

ලංකාවේ රාජ්‍ය උත්සවවලටත් චීන නැටුම්

මොරගහකන්ද කළු ගඟ ජලාශ ව්‍යාපෘතියේ රන් දියවර මංගල්‍යය අද සිදුකෙරුණා. එහිදි විශේෂත්වයක් වූයේ උත්සව සභාවේදී ලාංකීය නර්තන ශිල්පීන් විසින් චීන නැටුම් කිහිපයක් ඉදිරිපත් කිරීමයි.

විශ්වයම ඇස් දෙකට පේන විස්මිත ගම්මානය

රාත්‍රී අහස අතිශය සුන්දර දසුනක් මවාපානු ලබනවා.එහෙත් සාමාන්‍යයෙන් පෙනෙන තරු සහිත අහස වෙනුවට මන්දාකිණි හා තරු බිලියන ගණනක් පියවි ඇසට දිස්වන ස්ථානයක් ලොව පවතින බව ඔබ මෙතෙක් දැන සිටියාද ? මේ ඒ පිළිබද අනාවරණයයි.  

සියලුම නිධන් පැරදූ දැවැන්තම නිධානය හමුවෙයි

ලොව දැවැන්තම නිධානය ලෙස සැලකුණු වසර 113කට පෙර මුහුදේ ගිලි ගිය රුසියානු රන් නැවක් සොයාගැනීඹට ගවේෂකයින් පිරිසක් සමත්ව තිඛෙනවා. ඒ දකුණු කොරියාව ආසන්න මුහුදේදීයි. මේ ලංකාවේ දල ජාතික නිෂ්පාදිතයටත් වඩා වැඩි රන් සහිත එම නෞකාවේ කතාවයි.  

ලංකාවේ තහනමට ලක්වෙන ෆේස් බුක් ගිණුම් මෙන්න

ශ්‍රී ලංකාව ඇතුලු රටවල් කිහිපයක ෆේස් බුක් සමාජ ජාලයේ පල කරන අන්තවාදී ප්‍රකාශන ඇතුලත් ගිණුම් හා කණ්ඩායම් ඉවත් කිරීමට ෆේස් බුක් සමාගම තීරණය කර තිඛෙනවා. නිව් යෝර්ක් ටයිම්ස් පුවත්පත වාර්තා කළේ අන්තවාදී ප්‍රකාශන මෙන්ම ව්‍යාජ තොරතුරු මුදා හරිමින් ගැටලු ඇති කිරීමට මුල්වන ගිණුම් සම්බන්ධයෙන්ද ෆේස් බුක් සමාගම මෙම දැඩි පියවර ගන්නා

අනූ නමයෙන් ජීවිත ඛේරන විස්මිත බලවේග

ඉෂ්ට දෙවියන් පිළිබද ලොව පුරා විවිධ ආකාරයේ විශ්වාසයන් පවතිනවා. ඇතැම් විට ඔබද එවන් අසාමාන්‍ය අත්දැකීම්වලට මුහුණපා තිඛෙන්නට හැකි අතර මේ පර්යේෂකයින් විසින් එවන් බලවේග පිළිබද සිදුකර ඇති අනාවරණයයි.  

දන්නා මරණ දඩුවම ගැන නොදන්නා කතා

මරණ දඩුවම ක්‍රියාත්මක කිරීමට ගෙන ඇති තීරණය මේ වන විට සමාජයේ දැඩි අවධානයක් දිනාගෙන තිඛෙනවා. මේ බොහෝ දෙනකු දන්නා මරණ දඩුවම ගැන නොදන්නා තොරතුරු එකතුවයි.  

ලංකාවේ ජලාශවල පැතිරෙන මාරක බැක්ටීරියාව

ලංකාවේ ජලාශ රැසක වසර බිලියන ගණනක් පැරණි හානිකර බික්ටීරියාවක් පැතිර යන බව ඔබ මෙතෙක් දැන සිටියාද ? මේ අනාවරණය එම බැක්ටීරියාව සිදුකරමින් පවතින හානිය පිළිබදයි.

දින 5ක් මුහුදේ පාවී ජීවිතය ඛේරාගත් දැරිය

මුහුදේ තනිව අතරමංව දින කිහිපයක් පුරා පාවී ගොස් දිවි ඛේරාගත් විස්මිත දැරියක් පිළිබද ඔබ මෙතෙක් අසා තිබුණාද ? මේ ඇයගේ විස්මිත සත්‍ය කතාවයි.

Top