ඕස්ට්‍රේලියාවේ කිරි ගොවිපලවල් චීන හිමිකරුවන්ට එපාවෙයි

ඕස්ට්‍රේලියාවේ විශාලතම හා පැරණිතම කිරි ගොවි ව්‍යාපාරයේ චීන හිමිකරු ගොවිපලවල තත්ත්වය පිළිබඳව පරීක්ෂණයක් ආරම්භ කිරීමෙන් පසු…