You are here
Home > Posts tagged "MAIN NEWS"

අපේක්ෂකයන් 62 ක් දින්නත් මන්ත්‍රී අසුන අහෝසියි ?

අද පැවැත්වෙන පළාත් පාලන මැතිවරණයට තරග වදින අපේක්ෂකයින් 62 නකු මැතිවරණයෙන් ජය ලැබුවද ඔවුන්ගේ ආසන අහිමිවන තත්ත්වයක් නිර්මාණයවී තිඛෙනවා. ඒ අදාළ අපේක්ෂකයින් මැතිවරණ නීති කඩ කිරීම සම්බන්ධයෙන් ඔවුන්ට එරෙහිව අධිකරණය හමුවේ නඩු පවරා තිබීම හේතුවෙනුයි. ඒ අනුව යම් අපේක්ෂකයකු මැතිවරණයෙන් ජය ලැබුවද ඔහු අධිකරණයෙන් වරදකරු කළහොත් ජන්ද අයිතිය මෙන්ම මන්ත්‍රී ධූරයද අහිමිවීමට

මුල්ම ජන්ද ප්‍රතිඵලය අද රාත්‍රී 10න් පසු

අද පැවැත්වෙන පළාත් පාලන මැතිවරණයේ පලමු නිල ජන්ද ප්‍රතිඵලය අද රාත්‍රී 10න් පසු ප්‍රකාශයට පත් කළ හැකි වනු ඇති බව අතිරේක මැතිවරණ කොමසාරිස් එම් එම් මොහොමඩ් මහතා පවසනවා. නව ඡන්ද ක්‍රමය අනුව ඒ ඒ ඡන්ද පොළ තුළදීම ඡන්ද ගණන් කිරීම සිදුවන අතර තැපැල් ඡන්ද ගණන් කිරීමද වෙනම මධ්‍යස්ථාන 3852ක දී සිදුකිරීමට

පළාත් පාලන ජන්දය අද / තීරණය එක්කෝටි පනස් ලක්ෂයක් අතේ

පළාත් පාලන මැතිවරණ ජන්ද විමසීම අද පෙරවරු 7ට ආරම්භ වනවා. මැතිවරණය සඳහා ඡන්දය ලබාදීම සඳහා පුද්ගලයන් 15760867ක් සුදුසුකම් ලැබ සිටින අතර දේශපාලන පක්ෂ 43ක් සහ ස්වාධීන කණ්ඩායම් 222ක් තමැතිවරණ සටනට එක්ව සිටිනවා. පළාත් පාලන ආයතන 340ක් සඳහා අපෙක්ෂකයන් 57219ක් තරග වැදී සිටින අතර මෙයින් 8346ක් තෝරා පත් කර ගැනීමට නියමිතයි.ඒ අනුව

රෝහල්ගත වෙන්න ඇලෝසියස් කළ ඉල්ලීම ඉවතට

කොන්දේ ආබාධයක් ඇති බව පවසා බන්ධනාගාර රෝහලට ඇතුළුවීමට අර්ජුන් ඇලෝසියස් මහතා කළ ඉල්ලීම බන්ධනාගාර දෙපාර්තමෙන්තුව විසින් ප්‍රතික්ෂේප කර තිබෙනවා. පසුගිය 7 වනදායි ඔහු මෙම ඉල්ලීම සිදුකර තිබුණේ. කෙසේ වෙතත් ඔහුට එවන් රෝගී තත්ත්වයක් ඇත්නම් පමණක් අවශ්‍ය පහසුකම් සලසන බවයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව දැනුම්දී ඇත්තේ. මේ අතර ඇලෝසියස් මහතා විසින් පිටතින් රැගෙන එන කොට්ටයක් භාවිතා

මැතිවරණ දිනයේ පැමිණිලි දෙන්න දුරකථන අංක මෙන්න

පළාත් පාලන මැතිවරණයේ ඡන්ද විමසීම සම්බන්ධයෙන් පැමිණිලි භාර ගැනීමට හෙට උදෑසන 6.00 සිට ජාතික මැතිවරණ කොමිසමේ ජාතික පැමිණිලි විමර්ශන මධ්‍යස්ථානය සැලසුම් කර තිබෙනවා. මේ එම පැමිණිලි ලබාදිය හැකි පළාත් කාර්යාලවල දුරකථන අංකයි. බස්නාහිර පළාතේ පැමිණිලි 0112 86 64 48 නැගෙනහිර පළාතේ පැමිණිලි 0112 86 64 70 මධ්‍යම පළාතේ පැමිණිලි 0112 86 64 78 උතුරු පළාතේ

සමාජ මාධ්‍යයෙන් මැතිවරණ ප්‍රචාරණය එපා / මැ.කො ඉල්ලයි

සමාජ ජාල පරිහරණය කරන පුරවැසියන් මෙම නිහඬ කාල සිමාවේ සමාජ මාධ්‍ය තුළ කිසිදු දේශපාලන පක්ෂයක්, ස්වාධීන කණ්ඩායමක් හෝ එහි අපේක්ෂකයන්, ප්‍රවර්ධනය හෝ අගතියට පත්කිරීමේ කාරණා පළකිරීමෙන් වැලකිය යුතු බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසනවා. සභාපතිවරයා සදහන් කළේ එම නීති කඩ කිරීම සාධාරණ මැතිවරණයකට බාධා මතු කරන නීති විරෝධී ක5ියාවක්

ඉදිරියේදී ලේ හිගයක් / ලේ දෙන්නැයි ඉල්ලීමක්

ලේ දන්දෙන ලෙස පසුගිය ජනවාරි මාසයේ කළ ඉල්ලීමට අනුව ජනතාව ලේ දන්දීමට පෙළඹුන ද, මාර්තු හා අප්‍රේල් මාසවල ලේ හිගයක් යළිත් ඇතිවිය හැකි තත්ත්වයක් පවතින බව ජාතික රුධිර පාරවිලයන මධ්‍යස්ථානය mjikjd' ජාතික රුධිර පාරවිලයන මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා බීබීසී පුවත් සේවයට පැවසුවේ ජනවාරි මාසයේ දී ලේ දන්දීමට ජනතාව වැඩිපුර

ජන්ද පෙට්ටි හා නියෝජිතයන් අද ජන්ද පොලට

පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළ ඡන්ද පත්‍රිකා සහ ඡන්ද පෙට්ටි ජ්‍යෙෂ්ඨ ඡන්ද ස්ථානාධිපතිවරුන් වෙත අද බෙදාහරින බව මැතිවරණ කොමිසම් සභාව පවසසනවා. ඒ අනුව හෙට පැවැත්වෙන ජන්ද විමසීමට අදාළව සියලු කටයුතු මේ වන විටත් සූදානමින් පවතින බවයි මැතිවරණ කොමිසම සදහන් කරන්නේ.

රාජ්‍ය ණය ගැන මහබැංකුවෙන් නිවේදනයක්

මධ්‍යම රජයේ ණය ගණනය කිරීම සහ ප්‍රකාශයට පත් කිරීම සිදු කරනුයේ ශ්‍රී ලංකා මහ බැංකුව යැයි, ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනයනක් නිකුත් කරමින් සදහන් කරනවා. මේ එම නිවේදනයයි.

Top