TNA තවත් පිරිසක් ආණ්ඩුවට එක්වන ලකුණු

දෙමල ජාතික සන්ධානයේ මන්ත්‍රීවරුන් 5 දෙනකු නව ආණ්ඩුවට එක්වීමේ සූදානමක් පවතින බව වාර්තාවනවා.
ඒ අනුව  ශිවශක්ති ආනන්දන් , පී. සරවනභවන්, ටී. සිද්ධාර්ථන්, එස්. ශ්‍රීධරන්, චාර්ල්ස් නිර්මලනාදන් යන දෙමල සන්ධාන මන්ත‍්‍රීවරුන් මහින්ද රාජපක්ෂ මහතාට සහාය පල කරනු ඇති බවයි මෙම වාර්තා හෙළිකරන්නේ.ඊයේ දිනයේදීත් දෙමල සන්ධානයේ මන්ත්‍රීවරයකු නව ආණ්ඩුවට එක්වුණා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *