අගමැතිට මහින්දට එරෙහිව ජවිපෙ විශ්වාසභංගයක් භාරදෙයි

ජනතා විමුක්ති පෙරමුණ විසින් නව අගමැති මහින්ද රාජපක්ෂ මහතාට එරෙහි විශ්වාසභංග යෝජනාවක් කතානායකවරයා වෙත භාරදී තිබෙනවා.
ඒ අද පෙරවරුවේ රැස්වූ පක්ෂ නායක රැස්වීමේදීයි.
මෙම විශ්වාසභංග යෝජනාව අද විවාදයට ගැනීමේ හැකියාව පිළිබද සොයා බලමින් පවතින බවයි පාර්ලිමේන්තු වාර්තා පවසන්නේ.