අගමැති ඉල්ලා අස්වූ කතාව බොරුවක් /අග්‍රාමාත්‍ය මාධ්‍ය ලේකම්

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සිය ධුරයෙන් ඉල්ලා අස් වූ බවට පළ වන වාර්තා අසත්‍ය බව අග්‍රාමාත්‍ය මාධ්‍ය ලේකම් රොහාන් වැලිවිට මහතා පවසයි.

පුවත යවන්න