කොරෝනා ආසාදනය වී මරණයට පත්වන පුද්ගලයන්ගේ මරණ භූමදානය කිරීම සම්බන්ධයෙන් අග්‍රාමාත්‍යවරයා එකගතාවය පළ නොකළ බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවසනවා. එම පෙරමුණ අද පැවැත්වූ මාධ්‍ය හමුවකදී මන්ත්‍රිනී කෝකිලා ගුණවර්ධන මහත්මිය මේ සම්බන්ධයෙන් අදහස් පළ කළා.