අගමැති මහින්දගෙන් හෙට විශේෂ ප්‍රකාශයක්


අගමැති මහින්ද රාජපක්ෂ මහතා හෙට පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිතව තිබෙනවා.
අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා කියා සිටියේ හෙට පෙරවරුවේ මෙම ප්‍රකාශය සිදුකිරීමට නියමිත බවයි.


මෙම පුවතට අදාළව ප්‍රතිචාර දැක්වීමේ අයිතිය ඔබ සතුය. එම ප්‍රතිචාර lankaanews@gmail.com යන ඊ මේල් ලිපිනය වෙත යොමුකරන්න

Leave a Reply

Your email address will not be published.

© 2019 Lanka A news - Theme by HappyThemes