පුද්ගලික සංචාරයක් සදහා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඉන්දියාව බලා පිටත්වගොස් තිඛෙනවා.
අග්‍රාමාත්‍යවරයා තිරුපති ගුවන්තොටුපළට ළගා වු බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබුණේ.
මෙම සංචාරය සඳහා අග්‍රාමාත්‍යවරයාගේ බිරිඳ ශිරන්ති රාජපක්ෂ මහත්මිය ද එක්ව සිටිනවා.
ඔවුන් තිරුපති වන්දනාවේ නිරත වීමට නියමිතව ඇති බවයි වාර්තා වන්නේ.