අගමැති විය යුත්තේ රනිල්මයි / එජාපෙ අවසන් තීරණය කියයි

තවදුරටත් අග්‍රාමාත්‍යවරයා ලෙස රනිල් වික්‍රමසිංහ මහතා කටයුතු කළ යුතු බවට එක්සත් ජාතික පෙරමුණ ඒකමතික තීරණයකට එළඹ තිබෙනවා.
ඒ අද දහවල් පැවැති සාකච්ජාවෙන් පසුවයි.
ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් එක්සත් ජාතික පක්ෂය මේ බව තහවුරු කළා.