අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ඇතුළත් බහාලුම් වරාය තුළ ගොඩගැසී ඇත්නම් ඒවා නිදහස්කර ගැනීමට අවශ්‍ය මුදල් සම්පාදනය කරමින් ගැටලුව විසදීමට පියවර ගන්නා බව මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා පවසනවා.