අද (04) දිනය තුළ කොවිඩ් ආසාදිතයින් 583ක් හඳුනාගත් බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
ඒ අනුව මෙරටින් හඳුනාගෙන ඇති සමස්ත ආසාදිතයින් ගණන 648,993ක් දක්වා ඉහළ ගොස් තිබේ.
මේ අතර තවත් කොරෝනා මරණ 20ක් ද අද වාර්තා කර තිබේ.