අද (21) දිනය තුළ කොවිඩ් ආසාදිතයින් 1,206ක් හඳුනාගත් බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා.
ඒ අනුව මෙරටින් හඳුනාගෙන ඇති සමස්ත ආසාදිතයින් ගණන 638,043ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.