අද (10) දිනය තුළ මේ දක්වා කොවිඩ් ආසාදිතයින් 1,581ක් හඳුනාගෙන තිබෙනවා.
ඒ අනුව මෙරට සමස්ත ආසාදිතයින් ගණන 127,487ක් දක්වා ඉහළ ගියා.
අද දිනයේ ආසාදිතව සිටි 1,148ක් සුවය ලැබීමත් සමග මෙරට සුවය ලැබු සමස්තය 105,611ක් ලෙස වාර්තා වුණා.