අද දිනයේ දැනට කොරෝනා ආසාදිතයන් 1,220 ක්

කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ තවත් 1,220 දෙනෙකු අද (24) දිනයේ මේ දක්වා හඳුනාගෙන තිබෙනවා.

යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කළේ මේ වනවිට හඳුනාගෙන ඇති සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 294,333ක් දක්වා ඉහළගොස් ඇති බවයි.

පුවත යවන්න