කොරෝනා වෛරසය ආසාදිත 1,190 දෙනෙකු අද (25) දිනයේ මෙතෙක් හඳුනාගෙන ඇති බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසනවා. ඒ අනුව කොවිඩ් ආසාදිත බවට මෙරටදී හඳුනාගත් සමස්ත රෝගීන් සංඛ්‍යාව 296,040 දෙනෙකු දක්වා ඉහළගොස් තිබෙනවා.