අද මෙතෙක් ආසාදිතයන් 1,960 ක්

අද දිනයේ මෙතෙක් කාලය තුල කොරෝනා ආසාදිතයන් 1,960 ක් වාර්තා වී තිබෙනවා.
ඒ අනුව මෙරටදී හඳුනාගත් සමස්ත ආසාදිතයින් ගණන 207,293ක් දක්වා ඉහළ ගොස් තිබුණා.
මේ අතර විශේෂඥ වෛද්‍ය පද්මා ගුණරත්න මහත්මිය පෙන්වා දෙන්නේ, මේ වනවිට වාර්තා වන කොවිඩ් ආසාදිතයින් සංචරණ සීමා පැනවීමට පෙර කොවිඩ් රෝගය ආසාදනය වූ පුද්ගලයින් බවයි.

පුවත යවන්න