අද (30) දිනය තුළ කොවිඩ් ආසාදිතයින් 1,180ක් හඳුනාගත් බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසනවා.
ඒ අනුව කොවිඩ් ආසාදිත සමස්ත සංඛ්‍යාව 258,405ක්.
මේ අතර අද දිනය තුළ කොවිඩ් ආසාදිතව සිටි 2,481ක් සුවය ලැබීමත් සමඟ මෙරට සුවය ලැබූ සමස්තය 225,952ක් බවට පත්ව තිබෙනවා.