අද (28) දිනය තුළ කොවිඩ් ආසාදිතයින් 1,210ක් හඳුනාගත් බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසනවා.
ඒ අනුව මෙරට සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 254,828ක්.
අද දිනයේ ආසාදිතව සිටි 2,251ක් සුවය ලැබීමත් සමඟ මෙරට සුවය ලැබු සමස්තය ද 221,249ක් බවට පත්වනවා.