අද (20) දිනය තුළ කොවිඩ් ආසාදිතයින් 2,825ක් හඳුනාගත් බව යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා පවසනවා.
මේ අතර කොවිඩ් ආසාදිතව ප්‍රතිකාරගෙන සුවය ලැබූ 2,096 දෙනෙකු අද දිනයේ රෝහල්වලින් පිටවගොස් තිබෙනවා.
සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේ සුවය ලැබූ සමස්ත සංඛ්‍යාව මේ වනවිට 320,810ක් බවයි.