අද සමස්ත ආසාදිතයින් ගණන 2,169ක්

කොවිඩ්-19 වෛරසය ආසාදනය වූ තවත් රෝගීන් 749 දෙනෙකු අද (19) දිනයේ හඳුනාගත් බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසනවා.

අද දිනය තුළ දී මේ දක්වා හඳුනාගත් සමස්ත ආසාදිතයින් ගණන 2,169ක්.

ඒ අනුව මෙරට සමස්ත ආසාදිතයින් ගණන 237,582ක් දක්වා ඉහළ ගොස් තිබුණා.

 

පුවත යවන්න