කොරෝනා වෛරසය ආසාදනය වූ තවත් 788 දෙනෙකු අද (16) දිනයේ හඳුනාගෙන ඇති බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසනවා.
ඒ අනුව අද දිනයේ සමස්ත ආසාදිතයින් ගණන 2,436 ක්.
ඒ අනුව කොරෝනා ආසාදිත බවට මෙරටදී හඳුනාගත් සමස්ත රෝගීන් සංඛයාව 230,692ක් දක්වා ඉහළගොස් තිබෙනවා.