අන්තර්ජාලයේ සංසරණය වන A/L කාලසටහන ව්‍යාජ එකක්/විභාග දෙපාර්තමේන්තුව

මෙවර අපොස උසස්පෙළ විභාගයේ කාලසටහනක් යැයි පැවසෙන ව්‍යාජ කාලසටහනක් අන්තර්ජාලයේ සංසරණය වෙමින් පවතින බව විභාග කොමසාරිස් ජනරාල් එල්. එම්. ඩී. ධර්මසේන පවසනවා.

පුවත යවන්න