අපේ තීරණයේ වෙනසක් නෑ / TNA ජනපතිට කියයි

වත්මන් දේශපාලන තත්ත්වය සම්බන්ධයෙන් තම සන්ධානය ගෙන ඇති තීරණ වෙනස් නොකරන බව දෙමල ජාතික සන්ධානය ජනාධිපතිවරයා වෙත දැනුම්දී තිබෙනවා.
ඒ ජනාධිපතිවරයා හා දෙමල සන්ධාන නියෝජිතයන් අතර අද පැවැති සාකච්ජාවේදීයි.
ඒ අනුව ව්‍යවස්ථානුකූලව කටයුතු කරන ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටි බවයි දෙමල සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී එම් ඒ සුමන්තිරන් මහතා නිවේදනයක් නිකුත් කරමින් සදහන් කළේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *