අයි සී සී යෙන් ක්‍රීඩා ඇමතිට විශේෂ වාර්තාවක්

අයි සී සී ය විසින් තමන්ට විශේෂ වාර්තාවක් භාරදුන් බව ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පවසනවා.
ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ දූෂණ විරෝධී ඒකකය සමග තමන් පැවැත්වූ ධනාත්මක සාකච්ජාවකට අනුව මෙම වාර්තාව හිමිවූ බවයි අමාත්‍යවරයා ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් සදහන් කළේ.

W3Schools