අරලිය ගහ මැදුරේ විශේෂ සාකච්ජාවක් /එජාපය අධිකරණයට

පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ ජනාපති තීරණය සම්බන්ධයෙන් අරලිය ගහ මන්දිරය තුල මේ වන විට විශේෂ සාකච්ජාවක් පැවැත්වෙන බව එක්සත් ජාතික පක්ෂ ආරංචි මාර්ග හෙලිකරනවා.
ඒ අනුව මෙම පියවර ව්‍යවස්ථා විරෝධී වන බැවින් කඩිනම් අධිකරණ ක්‍රියාමාර්ගයකට යොමුවීම කෙරෙහි මේ වන විට අවධානය යොමුකරමින් පවතින බවයි වාර්තාවන්නේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *