ජනතාවට ඉතිරිව පවතින අවසන් එකම අවස්ථාව ජාතික ජන බලවේගය බව ගායන ශිල්පී සංගීත් විජේසූරිය මහතා පවසනවා. ජාතික ජන බලවේගයේ වැඩසටහනකට එක්වෙමින් ඔහු මෙම අදහස් පල කළා.