රජයේ කාර්යාල සඳහා විශේෂ නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කළ ද, (ජුනි 13) ආගමන විගමන දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලය හා අනිකුත් ප්‍රාදේශීය කාර්යාල සාමාන්‍ය පරිදි විවෘතව තැබෙන බව ආගමන විගමන පාලක ජනරාල්වරයා සඳහන් කරයි.