ආණ්ඩුවෙන් ඉවත්වීමට සූදානම් / ශ්‍රීලනිපයෙන් ලිපියක්

ආණ්ඩුවෙන් ඉවත්වීමට සූදානම් බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට දැනුම් දී තිබෙනවා.

ජනාධිපතිවරයා වෙත ලිපියක් යවමින් ශ්‍රීලනිපය කියා සිටියේ පාර්ලිමේන්තුවේ සිටින තම මන්ත්‍රීවරුන් 14 දෙනාම ආණ්ඩුවෙන් ඉවත් වී පාර්ලිමේන්තුවේ ස්වාධීන මන්ත්‍රීවරුන් ලෙස අසුන් ගැනීමට සූදානම් බවයි.

පුවත යවන්න