ආණ්ඩුවේ හිටිය ප්‍රබලයෝ ගණනාවක් රටින පනින්න සැරසේ?

මේ වන විට ආණ්ඩුවට ජනතාවගෙන් එල්ල වන දැඩි විරෝධය හමුවේ හිටපු ඇමතිවරැන් ගණනාවක් පවුලේ සාමාජිකයින් සමග රට හැරයාමේ සූදානමක් ඇති බව ආරංචි මාර්ග අනාවරණය කරයි.

ඒ අතර ආණ්ඩුවේ හිටය ප්‍රබලයින් කිහිපදෙනෙකුම සිටින බවටද වාර්තා වේ.

මේ අතර පැන නැගී ඇති ජන විරෝධය හමුවේ සිය නිල නිවාස වල සහ පුද්ගලික නිවාස වල රැඳී සිටීමට නොහැකි ව හිටපු ඇමතිවරු 16ක් මේ වනවිට ප්‍රසිද්ධ හෝටලයක රැදී සිටින බවටද වාර්තා වේ. – අරුණ

පුවත යවන්න