කොරෝනා ආසාදිතව ප්‍රතිකාර මධ්‍යස්ථානයක් වෙත රැගෙන යන තෙක් නිවසේ සිටින අයෙක් නම් වෛද්‍ය උපදෙස් අවශ්‍ය වුවහොත් 0117 966 366, 1999, 1906 අමතනන ලෙස සෞඛ්‍ය සේවා නියෝජ්‍ය අධ්යක්ෂ ජෙනරාල්වරයා ජනතාවගෙන් ඉල්ලීමක් කළා.