ඇමතිවරුන් කොරෝනා එන්නත් ගැනීම අරඹයි / මුලින්ම CB රත්නායකට

වනජිවි සහ වන සංරක්ෂණ අමාත්‍යය සහ නුවරඑලිය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සි බී රත්නායක මහතා අද යුධ හමුදා රෝහලේදි කොරෝනා මර්ධන එන්නත ලබාගෙන තිබෙනවා.
සී බී රත්නායක මහතා පසුගිය සමයේ අවස්ථා දෙකකදී නිරෝධායනයට ලක්වූ අතර ඒ ඔහු කොරෝනා ආසාදිතය්නගේ ආශ්‍රිතයකු ලෙස හදුනා ගැනීම සමගයි.

පුවත යවන්න