ඉදිරි දිනවල දෛනිකව ආසාදිතයන් 2,000 ඉක්මවා යාමේ අවදානමක්

ඉදිරි දින කිහිපයේදී මෙරට දෛනිකව වාර්තා වන කොවිඩ් ආසාදිතයින් ගණන 2,000 සීමාව ඉක්මවනු ඇති බව වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධානී විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා අනතුරු අඟවනවා.

එලෙස කොවිඩ් ආසාදිතයින් වාර්තාවීම කරුණු කිහිපයක් මත සිදුවන බවයි ඔහු සදහන් කළේ.බවයි ඔහු සදහන් කළේ.

වත්මන් කොවිඩ් -19 වෛරස තත්ත්වය සම්බන්ධයෙන් දැනුවත් කිරීම සඳහා අද පස්වරුවේ සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේ පැවති මාධ්‍ය හමුවට එක්වෙමින් විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා එම අදහස් පළ කළා.

පුවත යවන්න