ඉන්දියාවේ සිට නීතිවිරෝධී ලෙස කැනඩාවට සංක්රමණයවීම සඳහා සූදානම්ව සිටි ශ්රී ලාංකිකයින් 38 දෙනෙකු සම්බන්ධයෙන් ඉන්දීය ජාතික විමර්ශන ඒජන්සිය පරීක්ෂණ ආරම්භ කර තිඛෙනවා.
නීති විරෝධීව ඉන්දියාවේ රැදී සිටි මොවුන් පසුගියදා මංගලූර් පොලීසිය තමිල්නාඩු පොලීසිය සමග එක්ව අත්අඩංගුවට ගෙන තිබුණා.
එක් පුද්ගලයෙකු ශ්රී ලංකා මුදලින් රුපියල් ලක්ෂ 10 බැගින් ලබා දී මෙලෙස කැනඩාවට යෑමට උත්සාහ කර ඇති බව වාර්තා වේග