ඉරානය යුරේනියම් බලගැන්වීම සියයට 60 ඉක්මවා වර්ධනය කර ඇතැයි අනාවරණ වී තිබෙනවා. ඒ අනුව ඉරානය වෙත න්‍යෂ්ටික අවි 1ක් නිපදවීමේ හැකියාව හිමිවෙමින් පවතින බවද අනාවරණ කෙරුණා.