ඊයේ දිස්ත්‍රික්ක 19කින් ආසාදිතයන් / ගාල්ල දිස්ත්‍රික්කයේ ආසාදිත වර්ධනයක්

ගතවූ පැය 24 තුල දිස්ත්‍රික්ක 19 කින් කොරෝනා ආසාදිතයන් වාර්තා වුණා.
ඒ අතරින් වැඩිම ආසාදිතයන් වාර්තා වූයේ කොළඹ දිස්ත්‍රික්කයෙන්.
එම සංඛ්‍යාව 227 ක්.
කළුතරින් ආසාදිතයන් 102 ක් හා ගම්පහෙන් ආසාදිතයන් 96 ක් වාර්තා වුණා.

මේ අතර ගාල්ල දිස්ත්‍රික්කයේ ආසාදිතයන්ගේ වර්ධනයක් පවතින අතර එම සංඛ්‍යාව 68 ක්.

පුවත යවන්න