ඊයේ දිනයේදී කොරෝනා ආසාදිතයන් 2922 දෙනෙකු හදුනාගෙන ඇති බවද සෞඛ්‍ය අංශ සදහන් කළා.
ඉන් පුද්ගලයින් 18 දෙනෙකු විදේශගතව සිට මෙරටට පැමිණි අයයි.
ඒ සමග මෙරටින් හදුනාගත් සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 339092ක් දක්වා ඉහළ ගියා.
ඊයේ දිනයේද රෝගීන් වැඩිම සංඛ්‍යාවක් වාර්තා වුණේ ද කොළඹ දිස්ත්‍රික්කයෙන් එම සංඛ්‍යාව 511 ක්. ගම්පහ දිස්ත්‍රික්කයෙන්402 දෙනෙකු ද කළුතරින් 363 නෙකුද, ගාල්ල දිස්ත්‍රික්කයෙන් 287 දෙනෙකු ද හම්බන්තොටින් 171 දෙනෙකු ද වාර්තා වී තිබෙනවා.
මේ වන විට ප්‍රතිකාර ලබමින් සිටින රෝගීන් සංඛ්‍යාව 35708ක්. රෝගීන් 298,162 දෙනෙකු සුවය ලබා සිටිනවා.