Skip to content

තමන් සභාපති ධුරයෙන් ඉවත් කිරීමට යෝජිත කරුණු පිළිබඳ මේ වනවිට නිල වශයෙන් දැනුම්දීමක් සිදුකර ඇතැයි මහජන උපයෝගීතා කොමිසමේ සභාපති,ජනක රත්නායක පවසනවා.
එම දැනුම්දීම සම්බන්ධයෙන් පිළිතුරු ලිපියක් තමා මුදල් අමාත්‍යාංශය වෙත යොමුකිරීමට බලාපොරොත්තු වන බව ද පැවසු ඔහු, තමාට එල්ල වී ඇති චෝදනා තරයේ ප්‍රතික්ෂේප කරන බව ද දැනුම් දී තිබේ.