අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ ප්‍රවේශ පත්‍රය මාර්ගගත ක්‍රමයට බාගත කර ගැනීමට සිසුන්ට අවස්ථාව හිමිව ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා.