විදුලි බල අර්බුධය වර්ධනය කිරීමට අමාත්‍යවරයා කටයුතු කරන බැවින් ඔහු ධූරයෙන් නෙරපා හැරිය යුතු බව ආචාර්ය පූජ්‍ය ඕමල්පේ සෝභිත හිමියන් පවසනවා. උසස් පෙළ සිසුන් නොතකා කටයුතු කිරීම රට තුල අර්බුධ වර්ධනය කිරීමට සිතා මතා සිදුකරන පියවරක් බවටද චෝදනා නගා තිබුණා.