ඕනම අභියෝගයකට සූදානම් / රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක් – Video

රටේ ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කිරීම වෙනුවෙන් ඕනෑම අභියෝගයකට මුහුණ දීමට සූදානම් බව රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.
විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් වික්‍රමසිංහ මහතා සදහන් කළේ ජනාධිපතිවරයා රට හමුවේ සිදුකළ ප්‍රකාශ පිළිගත නොහැකි බවයි.