කතානායකගෙනුත් පැමිණිල්ලක්

පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්ට තර්ජනය කරමින් සමාජ මාධ්‍ය ජාලාවල පළකෙරෙන දැන්වීම් පිළිබද කතානායකවරයා ද පොලිස් මූලස්ථානයට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙනවා.

මෙවැනි දැන්වීම් සකස් කරන්නන් පළකරන්නන් හුවමාරු කරන්නන් මෙන්ම එම ගිණුම් පරිපාලකයන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන බවයි පොලිසිය අවධාරණය කරන්නේ.

පුවත යවන්න