කතානායක – ජනපති විශේෂ හමුව අද පස්වරුවේ

ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා සහ කතානායක කරූ ජයසූරිය මහතා අතර විශේෂ සාකච්ජාවක් අද පස්වරුවේ පැවැත්වෙනවා.
ඒ ජනාධිපති ලේකම් කාර්යාලයේදීයි.
අද පෙරවරුවේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජේදාස රාජපක්ෂ මහතා විසින් පවත්නා අර්බුධය පිළිබද සිදුකළ විශේෂ ප්‍රකාශය සැලකිල්ලට ගෙනයි මෙම සාකච්ජාව ක්‍රියාත්මක වන්නේ.