කුමන්ත්‍රණ පරද්දනවා / ජවිපෙ අවසන් තීරණය කියයි-Audio


පවත්නා දේශපාලන වාතාවරණය තුල ව්‍යවස්ථා විරෝධීව කටයුතු සිදුව ඇති බැවින් එය පරාජය කිරීමට ඕනෑම ආකාරයකින් දායක වන බව ජනතා විමුක්ති පෙරමුණ පවසනවා.
අද කැදවා තිබූ මාධ්‍ය හමුවක් අමතමින් එහි ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා සදහන් කළේ කෙසේ වෙතත් කිසිදු පාර්ශවයකට ආණ්ඩුවක් පිහිටුවීම සදහා තම පක්ෂයේ සහාය නොදෙන බවයි.


මෙම පුවතට අදාළව ප්‍රතිචාර දැක්වීමේ අයිතිය ඔබ සතුය. එම ප්‍රතිචාර lankaanews@gmail.com යන ඊ මේල් ලිපිනය වෙත යොමුකරන්න

Leave a Reply

Your email address will not be published.

© 2019 Lanka A news - Theme by HappyThemes