කොරෝනා මරණ භූමදානය සඳහා අවසර ලබාදීමට ශ්රී ලංකාව ගත් තීරණය පාකිස්තාන අගමැති ඉම්රාන් ඛාන් මහතා විසින් අගය කර තිබෙනවා.
ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් ඔහු මේ බව සදහන් කළා.
I thank the Sri Lankan leadership & welcome the Sri Lankan govt’s official notification allowing the burial option for those dying of Covid 19.
— Imran Khan (@ImranKhanPTI) February 26, 2021